Thursday, February 3, 2011

වින්ඩෝස් වල Recycle bin icon එක Desktop එකෙන් ඉවත්කරන් හැටි...

මුලින්ම Task බාර් එකේ වින්ඩෝස් බට්න් එක ඔබලා ඒකෙන් run කියන ටැබ් එක මත ඔබන්න.

ඊට පස්සෙ එන run වින්ඩෝ එකේ gpedit.msc කියල ටයිප් කරලා එන්ටර් කරන්න.

එතකොට මේ වගේ Group policy වින්ඩෝ එක ඒවි.

ඊට පස්සෙ ඒ වින්ඩෝ එකේ දකුනු පැත්තෙ තියෙන User Configuration කියන වචනය ඩබල් ක්ලික් කරන්න.

එතකොට ඔයලට Software Setting, Windows Setting, Administrative Setting  කියලා වචන 3ක් දකින්න ලැබේවි. ඒවායින් යටම තියන කියන Administrative Settin වචනය ඩබල් ක්ලික් කරන්න.

එතකොට ආයිමත් ඉස්සෙල්ලා වගේම sub category  7ක් දකින්න ලැබේවි.

ඒවයින් Desktop කියන එක ඩබල් ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Remove Recycle bin icon from desktop කියන එක ඩබල් ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පොප් අප් වින්ඩෝ එකේ enable කරන්න. ඊට පස්සෙ ඔයගෙ desktop එකට ගිහිල්ලා Refresh කරන්න.

Tuesday, February 1, 2011

Facebook Fan page එකක් හදන හැටි

මුලින්ම ඔයාගෙ Facebook එකවුන්ට් එකට log වෙන්න.
ඊට පස් සෙ facebook  වින්ඩෝ එකේ වම් පැත්තෙ තියෙන සයිඩ් බාර් එකේ තියෙන Ads and Pages tab එක click කරන්න.

එතකොට ෆේස් බුක් ඇඩ්ස් පිටුව එනවා. එකේ මැද තියන Facebook page කියන ලින්ක් එක ඔබන්න.

ඊට පස්සෙ තමයි එක හදන පිඋව එන්නේ. එකේ තියන Create a page  කියන බට්න් එක ඔබන්න.

ඊට පස්සෙ එන පිටුවෙ ඔයා කැමති category එකක් තෝරලා FB Fan Page  එක පටන් ගන්න.

දැන් ඉතින් ඔයලා කැමති category එකකින් Fan page එක කරගෙන යන්න.


ඩැඩීලගෙ අලුත් ඇල්බම් එක

මෙන්න ලින්ක් එක.ඇල්බම් එකම බාගන්න.http://www.mediafire.com/?n4zbj422v2575hb

Monday, January 31, 2011

මම බ්ලොග් එක පටන් ගත්ත හැටි

මම මුලින්ම කරකර හිටියෙ ඉOග්‍රීසි බ්ලොග් ලියන එක.ඒත් මට පස්සෙ හිතුනා නොදන්න ඉOගිරිසියට වඩා දන්න සිOහලෙන් බ්ලොග් එකක් පටන්ගන්න ඕන කියල. ඉතින් මම ගූගල් එකේ පොඩ්ඩක් හොයල බැලුවා කොහොමද මේක කරන්නෙ කියල. මට පුලුවන් උන ඉකමනටම සිOහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න. මේක මාර ජොලි වැඩක් තමය්. ඉතින් මම දැන් දිගටම මේක ලියනවා. දන්න දේවල් සිOහලෙන්ම අනෙක් අයට කියල දෙනවා.
ඔයලත් සිOහලෙන් බ්ලොග් ලියන්න .මේක මරු වැඩක්............

සිOහල බ්ලොග් එකක් පටන් ගන්න හැටි

මුලින්ම ජීමේල් එකවුන්ට් එකක් හදා ගන්න.ඊට පස්සෙ බ්ලොග්ස්පොට් එකට යන්න(http://blogspot.com/).එකෙ ඔයාගෙ ජීමේල් එකෙන් රෙජිස්ටර් වෙන්න.එතකොට ඔයාට
බ්ලොග් ස්පොට් එකේ control panel එක ඒවි. ඊට පස්සෙ Create New  Blog ගිහිල්ලා අලුත් බ්ලොග් එකට නමක් දෙන්න.දන් ඔයාගෙ බ්ලොග් එකේ මූලික වැඩ ටික ඉවරය.

ඊට පස්සෙ මෙන්න මේ සය්ට් එකට යන්න.(http://www.videshasewa.com/home/free_sinhala_fonts.html)
ඒකෙන් ඔයාලට පුලුවන් ලේසියෙන් සිOහල ටය්ප් කරන්න.
දැන් ඔයලට කැමති විදියට බ්ලොග් එක ලියන්න පුලුවන්.
කරලම බලන්නකෝ.