Monday, January 31, 2011

මම බ්ලොග් එක පටන් ගත්ත හැටි

මම මුලින්ම කරකර හිටියෙ ඉOග්‍රීසි බ්ලොග් ලියන එක.ඒත් මට පස්සෙ හිතුනා නොදන්න ඉOගිරිසියට වඩා දන්න සිOහලෙන් බ්ලොග් එකක් පටන්ගන්න ඕන කියල. ඉතින් මම ගූගල් එකේ පොඩ්ඩක් හොයල බැලුවා කොහොමද මේක කරන්නෙ කියල. මට පුලුවන් උන ඉකමනටම සිOහලෙන් බ්ලොග් එකක් පටන් ගන්න. මේක මාර ජොලි වැඩක් තමය්. ඉතින් මම දැන් දිගටම මේක ලියනවා. දන්න දේවල් සිOහලෙන්ම අනෙක් අයට කියල දෙනවා.
ඔයලත් සිOහලෙන් බ්ලොග් ලියන්න .මේක මරු වැඩක්............

No comments:

Post a Comment