Thursday, February 3, 2011

වින්ඩෝස් වල Recycle bin icon එක Desktop එකෙන් ඉවත්කරන් හැටි...

මුලින්ම Task බාර් එකේ වින්ඩෝස් බට්න් එක ඔබලා ඒකෙන් run කියන ටැබ් එක මත ඔබන්න.

ඊට පස්සෙ එන run වින්ඩෝ එකේ gpedit.msc කියල ටයිප් කරලා එන්ටර් කරන්න.

එතකොට මේ වගේ Group policy වින්ඩෝ එක ඒවි.

ඊට පස්සෙ ඒ වින්ඩෝ එකේ දකුනු පැත්තෙ තියෙන User Configuration කියන වචනය ඩබල් ක්ලික් කරන්න.

එතකොට ඔයලට Software Setting, Windows Setting, Administrative Setting  කියලා වචන 3ක් දකින්න ලැබේවි. ඒවායින් යටම තියන කියන Administrative Settin වචනය ඩබල් ක්ලික් කරන්න.

එතකොට ආයිමත් ඉස්සෙල්ලා වගේම sub category  7ක් දකින්න ලැබේවි.

ඒවයින් Desktop කියන එක ඩබල් ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Remove Recycle bin icon from desktop කියන එක ඩබල් ක්ලික් කරන්න.

ඊට පස්සෙ එන පොප් අප් වින්ඩෝ එකේ enable කරන්න. ඊට පස්සෙ ඔයගෙ desktop එකට ගිහිල්ලා Refresh කරන්න.

1 comment: