Tuesday, February 1, 2011

Facebook Fan page එකක් හදන හැටි

මුලින්ම ඔයාගෙ Facebook එකවුන්ට් එකට log වෙන්න.
ඊට පස් සෙ facebook  වින්ඩෝ එකේ වම් පැත්තෙ තියෙන සයිඩ් බාර් එකේ තියෙන Ads and Pages tab එක click කරන්න.

එතකොට ෆේස් බුක් ඇඩ්ස් පිටුව එනවා. එකේ මැද තියන Facebook page කියන ලින්ක් එක ඔබන්න.

ඊට පස්සෙ තමයි එක හදන පිඋව එන්නේ. එකේ තියන Create a page  කියන බට්න් එක ඔබන්න.

ඊට පස්සෙ එන පිටුවෙ ඔයා කැමති category එකක් තෝරලා FB Fan Page  එක පටන් ගන්න.

දැන් ඉතින් ඔයලා කැමති category එකකින් Fan page එක කරගෙන යන්න.


1 comment:

  1. Dear Prasad, Can you also explain what is the importance of facebook fan page.

    And prasad, I would like to read your every post. So why don't you add a subscriber button to your bolg?

    ReplyDelete